Sri Lanka Papaya Papaw Seeds – ගස්ලබු බීජ
රු250.00 රු200.00
Description
Extremely sweet tasty papaya seeds are available.
Large fruits weight 2kg in average.
30 seeds in one pack.
Ripe and cooked papaya facilitates digestion. Increases the energy of patients and growing children. Eliminates constipation. The seeds, leaves and sap of the papaya tree are also used in Ayurvedic treatments for skin diseases, hemorrhoids, sore throats and worms. In addition, papaya is used to treat patients with swollen spleen.
අතිශයින් මිහිරි රසවත් පැපොල් ඇට ලබා ගත හැකිය.
එකක බර කිලෝ දෙකකට ආසන්නව විශාල ගෙඩි සෑදේ.
එක් ඇසුරුමක බීජ 30 ක්.
ඉදුණු සහ පිසින ලද පැපොල් ආහාර දිරවීම පහසු කරයි. රෝගීන්ගේ හා වැඩෙන ළමුන්ගේ ශක්තිය වඩවයි. මලබද්ධය නැති කරයි. ආයුර්වේද ප්රතිකාර ක්රමවලදී චර්ම රෝග, අර්ශස්, උගුරේ ආබාධ හා පණු රෝග වලට පැපොල් ගසේ ඇට, කොළ හා යුෂ ද භාවිතයට ගනී. මීට අමතරව ප්ලීහාව ඉදිමී ඇති රෝගීන්ට කරන ප්රතිකාර සඳහා පැපොල් යොදා ගනී.
Reviews
There are no reviews yet.